කොළඹ වරායේ කතෝලික සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (2019.12.19) පස්වරුවේ වරාය නාවික කටයුතු ,මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණ...
වැඩිදුර පුවත් >>
වරායේ ස්කෑනින් ප්‍ර‍ශ්නය ආවා. විශාල තදබදයක් තිබුණ නිසා තමයි මම ගිහින් බැලුවෙ. ස්කෑනින් කරන එක හොදයි. ස්කෑනින් කරන්න ඕනැ. හැබැයි ඒකට විධිමත් ක්‍ර‍ම වේදයක් තියෙනවා. එහෙම ප්‍ර‍මිතියෙන් යුතු වරායවල්වල තදබදයක් තියෙන්න බෑ. කන්ටේනර් සිය ගානක් පෝලිමේ...
වැඩිදුර පුවත් >>
ජපාන විදේශ අමාත්‍ය MOTEGI Toshimitsu මහතා සහ වරාය හා නාවික, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා අද දින කොළඹ වරායේ සංචාරයක නිරත විය. එහිදී වරාය සහ නැව් පාලන කුළුන නැරඹීමද එහිදී විශේෂ අවස්ථාවක් විය...
වැඩිදුර පුවත් >>
කොළඹ වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වාර්ෂික විවධ ප්‍ර‍සංගය අද 2019.12.13 එම පරිශ්‍රයේදී පැවැත්විණ. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා සහභාගී වූයේය. එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ ප්‍ර‍කාශ කළේය...
වැඩිදුර පුවත් >>
වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන පරිදි විධිමත් නොවන අයුරින් ක්‍රියාත්මක වන සියලු ඉදිකිරීම් වහාම නවතා දමන ලෙස ගරු වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
වරාය සම්පූර්ණයෙන් ම කසලවලින් තොර කලාපයක් බවට පත් කරන්නේයැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේය...
වැඩිදුර පුවත් >>
ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය...
වැඩිදුර පුවත් >>
කොළඹ ගාලුමුවදොර පිටියෙහි සිදුවන අක්‍ර‍මිකතා හා අඩුපාඩුකම් සොයාබැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් පැය 24 පුරා යෙදවීමට කටයුතු කරන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බලධාරීන්ට...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ වටිනාම ආර්ථික මධ්‍යස්ථානයක් වන කොළඹ වරාය ඉතා පිරිසිදු තැනක් බවට පත්කළ යුතුයැයි වරාය, නාවික කටයුතු, මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පසුගියදා (28) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය...
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය...
වැඩිදුර පුවත් >>
නිශ්චිත ක්‍ර‍මවේදයකින් තොරව මෙතෙක් ක්‍රියාත්මක වූ නැගෙනහිර බහලු පර්යන්තයෙහි ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කොට ඒ සඳහා විශාල නෞකා සමාගම් ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම වැදගත් වන බව මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ කාර්යයන් ආරම්භ කිරීම සඳහා ඇතිව තිබෙන ප්‍ර‍මාදයන් පිළිබඳව සහ කඩිනමින් වැඩ ආරම්භ කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළබඳව වාර්තාවක් වහාම සකස් කර තමා වෙත ලබාදෙන ලෙසට වරාය හා නාවික කටයුතු,
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (28) උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදී අභිනවයෙන් සිදු කෙරිණ.
වැඩිදුර පුවත් >>
කොළඹ අගරදගුරු රංජිත් හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්චස් 06 ක බිම් කොටසක්.....
වැඩිදුර පුවත් >>
අතිගරු ජනාධිපතිතුමාගේ තිරසර සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන “මතින් නිදහස් රටක්” මත්ද්‍ර‍ව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ දී අද දින (03) “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම” ජාතික වැඩසටහන ....
වැඩිදුර පුවත් >>
“ජය බහළු පර්යන්තය අද ලෝකයේ බහළු ගෙනයන විශාලම නෞකා වලට ඇතුළුවිය හැකි පර්යන්තයක් නොවේ. ගැඹුරු මුහුදක් තියෙන පර්යන්තයක් නොවේ. දැනට අපේ ගැඹුරු පර්යන්තය සී අයි සී ටී පර්යන්තය. ඊළඟට මොකද්ද කරන්නේ කියන එක තමයි හැමෝම අහන ප්‍රශ්නය. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඊ සී ටී පර්යන්තය දියුණු කරන එක....
වැඩිදුර පුවත් >>
දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් සිංගප්පූරුවේ සන්නිවේදන, තොරතුරු හා වෙළඳ සබඳතා ගරු අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා අද (22) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා හමු විය....
වැඩිදුර පුවත් >>
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී  හමු විය. එහිදී දෙපාර්ශ්වය විසින් ජපානය .....
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ නව ලේකම් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මැතිතුමා (හිටපු නාවික හමුදාපති) අද දින (18) එම අමාත්‍යංශයේදී නව තනතුරෙහි වැඩ බාරගන්නා ලදි. එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්(පාලන හා මුදල්) එච්.එම්.එල්.එස්.හේරත් , අතිරේක ලේකම් (සංවර්ධන) කේ. එන්. කුමාරි සෝමරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්ෂ...
වැඩිදුර පුවත් >>